ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
ඔබ සොයා යන්නේ
විශ්වාස කළ හැකි යමකි
නමුත් ඔබට ලැබෙන, හමුවන සෑම තැනකම
විශ්වාසය ආලේපකොට
අවිශ්වාසය නිදන් කොටතබා ඇත.
එනම්..
විශ්වාසවන්ත ලෙස
ඔබට මුණගැසෙන යමක් වේ නම්
එය අනෙක්පස ,
අවිශ්වාසය සඟවා ඇත.
මගහැර යාමෙන් ඵලක් නැත
ඔබට මුණගැසෙන
සෑම දෙයකම ප්‍රතිඵලය
එක සමානය ...
දැනුවත් වීම මත
ගණුදෙනුවල නිරතවන්න
එවිට විශ්වාස කිරීමට දරණ
අසීමිත වෙහෙස
යළිත් අපට අවශ්‍ය නොවනු ඇත..
#ddhara #spiritual
Bhikkhu Dhamma Dhara
විශ්වාස කළ හැකි යමකි
නමුත් ඔබට ලැබෙන, හමුවන සෑම තැනකම
විශ්වාසය ආලේපකොට
අවිශ්වාසය නිදන් කොටතබා ඇත.
එනම්..
විශ්වාසවන්ත ලෙස
ඔබට මුණගැසෙන යමක් වේ නම්
එය අනෙක්පස ,
අවිශ්වාසය සඟවා ඇත.
මගහැර යාමෙන් ඵලක් නැත
ඔබට මුණගැසෙන
සෑම දෙයකම ප්‍රතිඵලය
එක සමානය ...
දැනුවත් වීම මත
ගණුදෙනුවල නිරතවන්න
එවිට විශ්වාස කිරීමට දරණ
අසීමිත වෙහෙස
යළිත් අපට අවශ්‍ය නොවනු ඇත..
#ddhara #spiritual
Bhikkhu Dhamma Dhara
Comments
Post a Comment