ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අපිට යන්න වෙන වෙනම
පාරවල් පවතිනවා
තමන් යන්නේ තමන්ට අයිති මාර්ගයක
ඇතැම් වෙලාවට
තවත් අය එකතුකරන්
තමන්ගේ ගමනය යන්න අපි
උත්සාහ කළත්,
ඒක සාර්ථක එකක් වෙන්නේ නැ
මොකද ඒ හැමතැනකම තියෙන්නේ
එකිනෙකාගේ පෞද්ගලික ඉලක්ක..
ඒ හැම එකක්ම සමාන වෙන්නේ
ආරම්භයේ දී පමණයි..
ඒ නිසා තමයි ආපසු හැරිලා බැලුවම
සියලු හිමිවීම් සහ හමුවීම්
අද අප සමීපයේ නොපවතින්නේ,
එවැනි තත්වයක්
දැන් නොවුණත් හෙටදිනයේ හෝ එළඹීම
ස්වාභාවිකයි..
ඔබට හමුවෙන ඕනෑම දෙයක්
ඔබෙන් සමුගැනීමට නියමිතයි
ඒක නියතයක්
ඔවුන් ඔබව හමුවීමට
ඔබේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිට
අවසරයෙන් ඇතුල්වන අතර
ඔවුන් පිටව යාමට කිසිදිනක
ඔබේ අවසරය නොවිමසයි.
එබැවින් ඇතුළ් වූ පසුවත්
ගේට්ටුව විවෘත කොටම තබන්න
ඒ තුළින් අපට ලෝකය දැකිය හැකියි..
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
පාරවල් පවතිනවා
තමන් යන්නේ තමන්ට අයිති මාර්ගයක
ඇතැම් වෙලාවට
තවත් අය එකතුකරන්
තමන්ගේ ගමනය යන්න අපි
උත්සාහ කළත්,
ඒක සාර්ථක එකක් වෙන්නේ නැ
මොකද ඒ හැමතැනකම තියෙන්නේ
එකිනෙකාගේ පෞද්ගලික ඉලක්ක..
ඒ හැම එකක්ම සමාන වෙන්නේ
ආරම්භයේ දී පමණයි..
ඒ නිසා තමයි ආපසු හැරිලා බැලුවම
සියලු හිමිවීම් සහ හමුවීම්
අද අප සමීපයේ නොපවතින්නේ,
එවැනි තත්වයක්
දැන් නොවුණත් හෙටදිනයේ හෝ එළඹීම
ස්වාභාවිකයි..
ඔබට හමුවෙන ඕනෑම දෙයක්
ඔබෙන් සමුගැනීමට නියමිතයි
ඒක නියතයක්
ඔවුන් ඔබව හමුවීමට
ඔබේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිට
අවසරයෙන් ඇතුල්වන අතර
ඔවුන් පිටව යාමට කිසිදිනක
ඔබේ අවසරය නොවිමසයි.
එබැවින් ඇතුළ් වූ පසුවත්
ගේට්ටුව විවෘත කොටම තබන්න
ඒ තුළින් අපට ලෝකය දැකිය හැකියි..
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
Comments
Post a Comment