ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
ආදරණිය වෙලා
තරහ අරගෙන
පසුව,
සංවේදී වෙලා
හැමෝම හොයන්නේ
නැතිවුණ යමක්..
නොරිස්සුම් එක්ක
හැප්පෙනකොට
අපට මගහැරෙන දේ
අපි හොයපු එක
හදිස්සි වෙන හැම මොහොතකම
අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ..
ඒ නිසා ඉක්මන් වෙන්න එපා..
තවෙකක් ගළපගන්න කරන වෑයම
තනිකමින් කෙළවර වෙනවා.
මට ගැළපෙන එකම කෙනා "මම"
"මම" අඳුනගන්න
ඒ තමයි මගෙ ගැලවීම
මේ රහස් දොරේ යතුර "මම" ම තමයි.
වෙන කවුරුත් නෙමෙයි..
🖋️Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
Comments
Post a Comment