ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අපට දේවල් භෞතිකව හිමිවන්නෙ නෑ
භෞතිකව අහිමි වෙන්නෙත් නෑ,
අපට දේවල් හිමි වෙන්නෙ
අහිමි වෙන්නෙ
මානසිකව,
අනෙක් පාර්ශවයේ
විමසීමකින් තොරව
හිමිකම ලියාගන්නා අප
ඒකාධිපති ඇසකින්
මේ ලෝකය දිහා බලනවා,
ඒක තමන්ටත්
මේ ලෝකයටත් අහිතකර වෙනවා,
මැදහත් වෙන මිනිස්සු
භෞතික අරගලය හා බැඳුණු
මානසික ව්යාධිය අවසාන කරනව,
ඔවුන් සැබෑම සමාජවාදීන් වෙනව.
ඔවුන් තමයි මේ ලෝකයට
සැබෑවටම සාමය උදාකරන්නෙ..

Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
භෞතිකව අහිමි වෙන්නෙත් නෑ,
අපට දේවල් හිමි වෙන්නෙ
අහිමි වෙන්නෙ
මානසිකව,
අනෙක් පාර්ශවයේ
විමසීමකින් තොරව
හිමිකම ලියාගන්නා අප
ඒකාධිපති ඇසකින්
මේ ලෝකය දිහා බලනවා,
ඒක තමන්ටත්
මේ ලෝකයටත් අහිතකර වෙනවා,
මැදහත් වෙන මිනිස්සු
භෞතික අරගලය හා බැඳුණු
මානසික ව්යාධිය අවසාන කරනව,
ඔවුන් සැබෑම සමාජවාදීන් වෙනව.
ඔවුන් තමයි මේ ලෝකයට
සැබෑවටම සාමය උදාකරන්නෙ..
#ddhara #spiritual

Comments
Post a Comment