ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
භෞතික ලෝකය තුළ
හැමදේකටම සීමාවක් පවතිනවා.
එහෙත් අපට අවශ්‍ය ඒ සීමාවෙන් එහා
ස්පර්ශ කරන්න..
ඒ නිසා අපි වෙනස් කරල බලනවා
පාට කරල බලනව..
අපි උත්සාහ කරන්නෙ
හැමදේම තියාගෙන සීමාව
අතික්‍රමණය කරන්න.
එතන තමයි අපි
සතුට තියෙනවා කියල
හිතාගෙන ඉන්නෙ..
එහෙත් එතනට යන්න භෞතිකයම
අපට හරස් වෙනවා,
මිනිස්සු වයසට යනවා,
කාලයත් එක්ක හැමදේම
දුර්වල වෙන්න පටන් ගන්නවා,
එකතු කරගත්ත දේවල් දිරල යනවා..
ඒ කියන්නෙ මිනිසුන්ට භෞතික දේවල් අතික්‍රමණය කරල ඉවරයක් දකින්න වෙන්නෑ
සතුටු වෙන්නත් බෑ..
කොහේ හෝ තැනකදී හිතින්ම
අතහැරලා දාන්න
සිද්ධ වෙනවා..
අපි අපිම
හිතට දාගත්ත සීමාව
තේරෙන්න පටන් ගත්තම තමයි
භෞතික සීමාව අතික්‍රමණය වෙන්නෙ.
එතන තමයි ගැලවීම පවතින්නෙ..
එතනදී මිනිස්සුන්ට ඇත්තටම
හිනාවෙන්න පුළුවන්..
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
හැමදේකටම සීමාවක් පවතිනවා.
එහෙත් අපට අවශ්‍ය ඒ සීමාවෙන් එහා
ස්පර්ශ කරන්න..
ඒ නිසා අපි වෙනස් කරල බලනවා
පාට කරල බලනව..
අපි උත්සාහ කරන්නෙ
හැමදේම තියාගෙන සීමාව
අතික්‍රමණය කරන්න.
එතන තමයි අපි
සතුට තියෙනවා කියල
හිතාගෙන ඉන්නෙ..
එහෙත් එතනට යන්න භෞතිකයම
අපට හරස් වෙනවා,
මිනිස්සු වයසට යනවා,
කාලයත් එක්ක හැමදේම
දුර්වල වෙන්න පටන් ගන්නවා,
එකතු කරගත්ත දේවල් දිරල යනවා..
ඒ කියන්නෙ මිනිසුන්ට භෞතික දේවල් අතික්‍රමණය කරල ඉවරයක් දකින්න වෙන්නෑ
සතුටු වෙන්නත් බෑ..
කොහේ හෝ තැනකදී හිතින්ම
අතහැරලා දාන්න
සිද්ධ වෙනවා..
අපි අපිම
හිතට දාගත්ත සීමාව
තේරෙන්න පටන් ගත්තම තමයි
භෞතික සීමාව අතික්‍රමණය වෙන්නෙ.
එතන තමයි ගැලවීම පවතින්නෙ..
එතනදී මිනිස්සුන්ට ඇත්තටම
හිනාවෙන්න පුළුවන්..
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
Comments
Post a Comment